ලංකාවේ හැම දෙනෙක්ම සෙල්ලම් කරන ඕමි සෙල්ලම කරන හැටි පියවරෙන් පියවර සහ නීති රීති ගැන විස්තර මේ වීඩියෝවෙන්.
(1) ඕමි HALF-COURT සෙල්ලම කරන හැටි පියවරෙන් පියවර:
(2) ඕමි FULL-COURT සෙල්ලම කරන හැටි පියවරෙන් පියවර:
(3) ඕමි වල කපෝති සෙල්ලම් කරන හැටි:
ඔයාලට මේ ටිකත් වැදගත් වෙයි
(1) තුරුම්පු කියද්දී හතර වන්ශෙන් අවොත් මොකද කරන්නෙ
එතකොට කැමති නම් ඊළග රවුමෙදි එන කාඩ් 4න් එකකට කියන්න පුලුවන්. හැබැයි ඒ කියන කොලය අනික් ඔක්කොටම පේන්න තමා අනික් පැත්ත හරවන්නෙ. උදාහරනයක් විදියට 7 වෙනි කොලය ඉල්ලුවොත්, කාඩ් බෙදද්දි 7 වෙනි කොලය අනික් ඔක්කොටම පේන්න අනික් පැත්ත හරවනවා. එතකොට ඒ වංශෙ තමා තුරුම්පු.
අපේ facebook පිටුව
#ඕමිකලාව #omicardgame #unrealreality
Nguồn: https://hqclix.net/
Xem thêm bài viết khác: https://hqclix.net/game/
Xem thêm Bài Viết:
- Trò chơi bài đổi thưởng cho Iphone Yo88 – tải trò chơi đánh bài hấp dẫn nhất cho IOS
- Game bắn cá mỹ nhân ngư – Game bắn cá online giải trí hot nhất
- Cổng game đánh bài đổi thưởng chất lượng mới nhất hiện nay
- Chỉ dẫn cụ thể đường link đăng nhập cổng game B52
- Chia sẻ cho bạn kinh nghiệm khắc chế Riven nhanh và hiệu quả nhất
I am a novice player . superb explanation. Thankuuu so much
විඩීයෝ එක හරිම පැහැදිලි 🔥🔥
මේ වීඩියෝ එකක් එනකන් හිටියේ ඔන්න මගෙනුත් subscribe එකක් 💯✌️
සුපිරි අයියා අහ්✌️🖤🔥
Ela bro.vatinava ok.thanks
Aiye buruwa gahana hetith danna.
Thanks aiya.mata onema wela thibunu ekak.
Kapothiyak gehuwama keta kola kiyak denawada perdunama kiyak denaada
Kola athak dala wehuwata passe aye balanna puluwanda
Seporu wela anik pila thurumpu kiyala peradunoth keta kola kiyak denawada
Brother billiards play krna vidiyath oya video ekk krnna..👈 godk aya asai eth dan nha
දෙන්නෙක් එක්ක කරන්න බැරිද??
Riffel fan tutorial eka karana widiya niwaradiwa kiyla dennako aiye
niyamai aiye hugakk vatinva me tika thanksss
සුපිරි වීඩියෝ එක 🔥
Kowda win kiyala balanne kohamatha
Thanks bro very helpfull
Tips thanks lot
මේ දවස්වල දැන ගන්නම ඕන දෙයක්.. වටිනවා…❤✌️ 🙏 ස්තුතියි …❤
supiri bn mechchr kal omi gahanna danne ntuw yaluwongen chater una ada igenagatta jaya wewa
Card tika mulinma bedaddi තුරුම්පු kiyana kenata අංක witharak thiyana card 4k goyoth e card atha bima danna onada?e kiyanna ලොකු vasi thiyena cards nathuwa අංක witharak thiyena card athak awoth mata eka පැහැදිලි karanna
Bro api turumpu kiyala eka digata At 4k 5k gannakota anit pile ayata puluwanda apita turumpu na api ata bima danawa kiyanna..
Thanks dr
superr digatam karanna background music akath patta
😍😍😍😍😍
Prethiwadi pila card eka kapuwata ape paththta a athe dinuma gann widihak nadd
305 play karanna kohamatha ?
ela machan..
mchn music eka oluwa awl karanawa. background music eka volume adu unanam perfect
කපෝති ගහනකොට හතර වෙනි වටයෙන් පස්සෙ කොලය ගහන්න කලින් කියන්න ඕනද. ? නැතිනම් ඉවර වෙනකන් ගහල කැට කොල තුනක් ගන්නවද?
Thanks bro..
Bro… clock eke katu karakenne waamawarthawane..ethakota dhakunu paththen neh play karanna ona…hemoma play karanne dhakunu paththen. .oya pennuwe wam paththen kiyala
Oya patta waddek
Ayye 5 weni koleta thurumpu kiyanna puluwanda?
තුරැම්බු කියද්දී හතර වන්ශෙන් අවොත් මොකද කරන්නෙ
සුපිරි ..good job ❤️❤️