How to play omi card game / ඕමි කලාව



ලංකාවේ හැම දෙනෙක්ම සෙල්ලම් කරන ඕමි සෙල්ලම කරන හැටි පියවරෙන් පියවර සහ නීති රීති ගැන විස්තර මේ වීඩියෝවෙන්.
(1) ඕමි HALF-COURT සෙල්ලම කරන හැටි පියවරෙන් පියවර:

(2) ඕමි FULL-COURT සෙල්ලම කරන හැටි පියවරෙන් පියවර:

(3) ඕමි වල කපෝති සෙල්ලම් කරන හැටි:

ඔයාලට මේ ටිකත් වැදගත් වෙයි
(1) තුරුම්පු කියද්දී හතර වන්ශෙන් අවොත් මොකද කරන්නෙ
එතකොට කැමති නම් ඊළග රවුමෙදි එන කාඩ් 4න් එකකට කියන්න පුලුවන්. හැබැයි ඒ කියන කොලය අනික් ඔක්කොටම පේන්න තමා අනික් පැත්ත හරවන්නෙ. උදාහරනයක් විදියට 7 වෙනි කොලය ඉල්ලුවොත්, කාඩ් බෙදද්දි 7 වෙනි කොලය අනික් ඔක්කොටම පේන්න අනික් පැත්ත හරවනවා. එතකොට ඒ වංශෙ තමා තුරුම්පු.

අපේ facebook පිටුව

#ඕමිකලාව #omicardgame #unrealreality

Nguồn: https://hqclix.net/

Xem thêm bài viết khác: https://hqclix.net/game/

All Comments

  • I am a novice player . superb explanation. Thankuuu so much

    Shanadee Rohaana June 26, 2020 6:22 pm Reply
  • විඩීයෝ එක හරිම පැහැදිලි 🔥🔥

    Saviru Perera June 26, 2020 6:22 pm Reply
  • මේ වීඩියෝ එකක් එනකන් හිටියේ ඔන්න මගෙනුත් subscribe එකක් 💯✌️

    Saviru Perera June 26, 2020 6:22 pm Reply
  • සුපිරි අයියා අහ්✌️🖤🔥

    Saviru Perera June 26, 2020 6:22 pm Reply
  • Ela bro.vatinava ok.thanks

    Keerthi Weerasekara June 26, 2020 6:22 pm Reply
  • Aiye buruwa gahana hetith danna.

    Dilanka Pinsara June 26, 2020 6:22 pm Reply
  • Thanks aiya.mata onema wela thibunu ekak.

    Dilanka Pinsara June 26, 2020 6:22 pm Reply
  • Kapothiyak gehuwama keta kola kiyak denawada perdunama kiyak denaada

    Dinesha Dinu June 26, 2020 6:22 pm Reply
  • Kola athak dala wehuwata passe aye balanna puluwanda

    Dinesha Dinu June 26, 2020 6:22 pm Reply
  • Seporu wela anik pila thurumpu kiyala peradunoth keta kola kiyak denawada

    Dinesha Dinu June 26, 2020 6:22 pm Reply
  • Brother billiards play krna vidiyath oya video ekk krnna..👈 godk aya asai eth dan nha

    Sanduni Perera June 26, 2020 6:22 pm Reply
  • දෙන්නෙක් එක්ක කරන්න බැරිද??

    Shamali Pa June 26, 2020 6:22 pm Reply
  • Riffel fan tutorial eka karana widiya niwaradiwa kiyla dennako aiye

    mahesh danushka June 26, 2020 6:22 pm Reply
  • niyamai aiye hugakk vatinva me tika thanksss

    susunidu deneth June 26, 2020 6:22 pm Reply
  • සුපිරි වීඩියෝ එක 🔥

    CHARITHA ] June 26, 2020 6:22 pm Reply
  • Kowda win kiyala balanne kohamatha

    Heart Robber June 26, 2020 6:22 pm Reply
  • Thanks bro very helpfull
    Tips thanks lot

    Heart Robber June 26, 2020 6:22 pm Reply
  • මේ දවස්වල දැන ගන්නම ඕන දෙයක්.. වටිනවා…❤✌️ 🙏 ස්තුතියි …❤

    Chamodi Hewage June 26, 2020 6:22 pm Reply
  • supiri bn mechchr kal omi gahanna danne ntuw yaluwongen chater una ada igenagatta jaya wewa

    KTP Creation June 26, 2020 6:22 pm Reply
  • Card tika mulinma bedaddi තුරුම්පු kiyana kenata අංක witharak thiyana card 4k goyoth e card atha bima danna onada?e kiyanna ලොකු vasi thiyena cards nathuwa අංක witharak thiyena card athak awoth mata eka පැහැදිලි karanna

    Shanu Hasangi June 26, 2020 6:22 pm Reply
  • Bro api turumpu kiyala eka digata At 4k 5k gannakota anit pile ayata puluwanda apita turumpu na api ata bima danawa kiyanna..

    Janith Rox June 26, 2020 6:22 pm Reply
  • Thanks dr

    Kaushi Amaya June 26, 2020 6:22 pm Reply
  • superr digatam karanna background music akath patta

    Pramoda dias gunasingha June 26, 2020 6:22 pm Reply
  • 😍😍😍😍😍

    Anupama HM June 26, 2020 6:22 pm Reply
  • Prethiwadi pila card eka kapuwata ape paththta a athe dinuma gann widihak nadd

    Isuru Madhushanka June 26, 2020 6:22 pm Reply
  • 305 play karanna kohamatha ?

    Rimzan Ameen June 26, 2020 6:22 pm Reply
  • ela machan..

    Pradeep Asanka Pradeep Asanka June 26, 2020 6:22 pm Reply
  • mchn music eka oluwa awl karanawa. background music eka volume adu unanam perfect

    Buddika Ehansa June 26, 2020 6:22 pm Reply
  • කපෝති ගහනකොට හතර වෙනි වටයෙන් පස්සෙ කොලය ගහන්න කලින් කියන්න ඕනද. ? නැතිනම් ඉවර වෙනකන් ගහල කැට කොල තුනක් ගන්නවද?

    maldeniye Thero June 26, 2020 6:22 pm Reply
  • Thanks bro..

    Mohamed Arfak June 26, 2020 6:22 pm Reply
  • Bro… clock eke katu karakenne waamawarthawane..ethakota dhakunu paththen neh play karanna ona…hemoma play karanne dhakunu paththen. .oya pennuwe wam paththen kiyala

    Farzu Bhai June 26, 2020 6:22 pm Reply
  • Oya patta waddek

    Kaumina Devapriva June 26, 2020 6:22 pm Reply
  • Ayye 5 weni koleta thurumpu kiyanna puluwanda?

    maldeniye Thero June 26, 2020 6:22 pm Reply
  • තුරැම්බු කියද්දී හතර වන්ශෙන් අවොත් මොකද කරන්නෙ

    Sajee Nilanthi June 26, 2020 6:22 pm Reply
  • සුපිරි ..good job ❤️❤️

    pasan kawshalya June 26, 2020 6:22 pm Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *